ශ්‍රී ලංකාවට කඩුලු 3 ක තියුණු ජයක්

2018-08-14 10:53:00       662
feature-top
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20 යි 20 තරඟය කඩුළු 3 කින් ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 98 ක් ලබාගත්තේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.දිනේෂ්  චන්දිමාල් නොදැවී ලකුණු 36 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් විය.

More News »