දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  විස්සයි විස්ස තරඟය සජීවී විකාශනය

2018-08-14 08:25:00       766
feature-top
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙයි.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර ජේ.බී. ඩුමිනි දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවනු ලබයි.අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් අද තරඟයට ක්‍රීඩා කිරීමට නියමිත අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හෂීම් අම්ලා සහා කගිසෝ රාබඩා  විවේක ගන්වා තිබේ.


More News »