ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

2018-08-14 05:14:00       632
feature-top
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඇදහැලූණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.  නිවුස් වාර්තාකරු පැවසුවේ එම ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බවයි. 

ඒ හේතුවෙන් ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක‍්‍රීයව විවෘත විය හැකි බැවින් කොත්මලා ඔය දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස විදුලි බලාගාර ඉංජිනේරුවන් දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »