මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ පාලනයට විශේෂ ඒකක 25ක්

2018-08-14 05:03:00       553
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා විශේෂ ඒකක 25ක් පිහිටුවන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. එම අමාත්‍යංශයේ අද (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සැලකිය යුතු ලෙස මර්දනය කර ඇති බවත් එම කටයුතු තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් එම ඒකක පිහිටුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

(under the courtesy of nethnews.lk news web)

More News »