වාසනාව සොයා වාලම්පුරිය ගත් පුද්ගලයාට අවාසනාව උදාවෙයි

2018-08-10 10:55:00       664
feature-top
නීතිවිරෝධීව වාලම්පුරියක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු හබරාදුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වයස අවුරුදු 60 ක් පමණ වන්නෙක්. 
(under the courtesy of nethnews.lk news web)

More News »