තරගය මැද සැළසුම් සකස් කළ හැටි තිසර හෙළිකරයි (VIDEO)

2018-08-09 09:27:00       741
feature-top
තරගයේ ජයග්‍රහණය සඳහා තරගවදින අතරතුර සිදු කළ වෙනස්කම් සහ ගනු ලැබූ තීරණ කිහිපයක් දැඩිව බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පවසනවා.

තරගයෙන් පසු මාධ්‍ය වේදීන්හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී "පන්දුවාර 15ක් 16 විතර යද්දි අපිට තේරුණා පන්දුව එක පැත්තකින් විතරක් හොඳටම දෝලනය වෙනවයි කියලා. පන්දුව අලුත් නිසා අපි බැලුවේ ඒකේ වාසිය ලබා ගන්න." යනුවෙන්ද සඳහන් කළා.

එහිදී තිසර සහ දසුන් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.

 


(under the courtesy of nethnews.lk news web)

More News »