දකුණු අප්‍රිකාවට ලකුණු 307 ක ඉලක්කයක්

2018-08-08 09:05:00       744
feature-top
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 306 ක් රැස් කර ගැනීමට සමත් විය.ලකුණු ලබා ගැනීමේදී දසුන් ශානක ලකුණු 65 ක් ද තිසර පෙරේරා නොදැවී ලකුණු 51 ක් හා කුසල් ජනිත් ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය.

More News »