දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරගය ​සජීවී විකාශනය

2018-08-08 04:54:00       745
feature-top
කාලගුණතත්වය යහපත් වීම හේතුවෙන් සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිව්වන එක්දින තරගය දැන්පැවැත්වේ.කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබෙනවා. පන්දුවාර 45කට තරගය සීමා කිරීමටද තීරණය කර තිබෙනවා.



More News »