ඉන්දුනීසියානු භූමිකම්පාවෙන් පුද්ගලයින් 82ක් මරුට (PHOTOS/VIDEO)
2018-08-06 11:49:00  ★ 700

ඉන්දුනීසියාවේ ලොම්බෝක් දුපතේ සිදුවූ රිච්ටර් ඒකක 7.0 ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 82 ක් බව එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා. තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරින් සදහන් කරන්නේ.
ලොම්බෝක් දුපතට බලපෑ භූමිකම්පාවේ ප්‍රබලත්වය අසල පිහිටි බාලි දුපතට දැනි තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
මේ අතර ලොම්බෝක් දුපතේ ඇතැම් ස්ථාන වල විදුලිය සහ ජල සැපයුම් විසන්ධිවී ඇති අතර නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බව වාර්තා වනවා.
සංචාරකයින් අතර බෙහෙවින් ප්‍රසිද්ධ ලොම්බෝක් සහ බාලි දුපත් හි සිටින විදෙස් සංචාරකයින් සහ ඉන්දුනීසියානු වැසියන් මේ වන විට තාවකාලිකව ඉදිකර ඇති ආරක්ෂිත ස්ථාන වල සිටින බව මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.
(under the courtesy of nethnews.lk news web)




පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com