කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය ජනපති අතින් සිදු වේ (PHOTOS)

2018-07-23 12:25:00       686
feature-top
කළු ගඟ ජලාශයේ මංගල දියවර ලබා දීමේ අවස්ථාවට සමගාමීව මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද  ජලාශය නමට පත්කිරීම සහ ජලාශය ඉදිරිපිට කළු ගලින් නෙලන ලද  අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)




More News »