කොරියානු මුහුදු පතුලේ රත්තරන් නැවක්!

2018-07-19 03:43:00       364
feature-top
රත‍්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පත්ලෙන් සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාව මීට වසර 113කට පමණ පෙර මුහුදුබත් වී ඇති බවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 130ක් පමණ වටිනා රත‍්‍රං නෞකාව තුළ ඇති බවට දකුණු කොරියානු බලධාරීන් සැක පළ කර තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

More News »