රෙදි පිළි කර්මාන්තශාලාවක ගින්නක්

2018-07-18 03:56:00       681
feature-top
දොම්පේ පොලිස් බල ප්‍රදේශයේ ලන්සියාවත්ත ප්‍රදේශයේ රෙදි පිළි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩ පැවැතවීම සඳහා සිය රථ කඩිනමින් පිටත් කර හැරි බවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »