තිදෙනෙකුට මරණ දඬුවම

2018-07-17 08:47:00       600
feature-top
කොළඹ මහාධිකරණය අද (17) තවත් පුද්ගලයින් තුන් දෙනෙකුට මරණ දඩුවම නියම කළා. ඒ, පන්නිපිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ බිරිඳට තුවාල කරමින් 1996 වසරේ දී සිදු කළ අපරාධයකට ඔවුන් වරදකරුවන් කරමින්. මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේයි මෙම නඩුව විභාග කෙරුණේ. එහි එක් විත්තිකරුවෙකු චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු නොකිරීම හේතුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණු අතර තවත් විත්තිකරුවෙකුට වසර හත හමාරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ද නියම කෙරුණා.  
(under the courtesy of asianmirror.lk news web)

More News »