වැරැද්ද නිවරැදි කරන්න මැදිහත් වෙන්නැයි ලිපියක් යවයි

2018-07-16 02:46:00       366
feature-top
හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් වෙත ලිපියක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

එ්  2015 වසරේදී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට සහ ති‍්‍රවිධ හමුදාවට සිදු වූ අසාධාරණයක් නිවැරදී කිරීම සඳහා මැදිහත් වන ලෙස සඳහන් කරමින්. 

බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීමට ධනාත්මක ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මානව හිමිකම් කවුන්සිලය සිදු කර ඇති ආසාධාරණ වැඩපිළිවෙළට අමෙරිකාවද වර්තමානයේ විරෝධය පළ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (16) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මෙම අදහස් පළ කළා.

(under the courtesy of nethnews.lk news web)

More News »