කෝටි 5ක මුදල් රට පන්නන්න හදද්දී මාට්ටු
2018-07-13 10:27:00  ★ 623

රුපියල් කෝටි 5 ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීතිවිරෝධීව ශී‍්‍ර ලංකාවෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අද (13) අත්අඩංගුවට ගැණුනා.
ඔවුන් තුන්දෙනා ඩුබායි බලා පිටත්ව යාමට සුදානම්ව සිට ඇති බවයි විමර්ශනවලින් හෙළි වුණේ. මෙම පිරිසෙන් එක් අයෙකු ඉන්දීය ජාතිකයෙකු වනවා. අනෙක් දෙදෙනා ශී‍්‍ර ලාංකිකයන්. අදාළ මුදල් තොගයට අමෙරිකානු ඩොලර් සහ යුරෝ ද ඇතුළත් වුණා.
මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com