දුම්රිය ප්‍රමාදයක්

2018-07-13 08:54:00       539
feature-top
ගාල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 4.15ට ගමන් ආරම්භ කළ මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිංතොට දුම්රිය ස්ථානයේ නවත්වා තිබෙනවා. 

එම දුම්රිය අද (13)  ප්‍රමාද වී ධාවනය වනු ඇත

(under the courtesy of nethnews.lk news web)

More News »