දිමුත්ගෙන් ශතකයක්

2018-07-12 05:04:00       387
feature-top
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8වන ශතකය රැස් කිරීමට ආරම්භක පිතිකරු  දිමුත් කරුණාරත්න අද (12) සමත් වුණා. ඒ දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වූ තරඟයේදීයි.

පන්දු  160 කින් වාර්තා වූ දිමුත් කරුණාරත්නගේ ශතකයට හතරේ පහර 10 ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුණා. කෙසේ වෙතත් වෙනත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ශ්‍රීලංකා කණ්ඩායම ඒ වන විට කඩුලු 8ක් අහිමිව සිටියා.

(under the courtesy of nethnews.lk news web)

More News »