තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙයි

2018-07-12 04:14:00       213
feature-top
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුට් චාන් ඕ චා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඔහු සහ දූත පිරිස මෙරටට ළඟා වුණා.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුමක් අනුවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »