ලේඛන අරං නාමල් අධිකරණයට එයි අධිකරණ වාර්තාකරු
2018-07-12 02:16:00  ★ 693

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටෙෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින නඩුවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද (12) මෝසමක් මගින් කැඳවූවා.
නීතිඥවරයකු මාර්ගයෙන් මෙම මෝසම ගොනු කරමින් නාමල් රාජපක්ෂ දන්වා සිටියේ අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය ජූනි මස 24 වැනිදා ඔහුට මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.
මෙම නඩුවේ ඇප කොන්දේසියක් ලෙස සැකකරුට මාස දෙකකට වරක් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබුණා.
මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර ඇති බැවින් එම කාරනය නොසලකා හරින බව අතිරේක මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.
(under the courtesy of nethnews.lk news web)
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com