තරුණියන් දෙදෙනා දුම්රිය පැන සියදිවි නසාගත් හේතුව අනාවරණය වෙයි..! පොලිසියෙන් තවදුරටත් විමර්ශන...!

2018-07-12 09:52:00       652
feature-top
මිනුවන්ගොඩ සහ මීගමුව ප්‍රද‍ේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙකු  ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙත් පුවත අප ඊයේ (11) වාර්තා කළා.වයස අවුරුදු 21 සහ 22 යන වයස් සීමාවන් වල පසුවූ මෙම තරුණියන් දෙදෙනාම කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බව සඳහන් වූ අතර එක් තරුණියක් විසින් ලියන ලද ලිපියක්ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබුණා.

ඒ අනුව මේ වනවිට සිදුකරන ලද පරීක්ෂන අනුව එම සියදිවි නසා ගැනීම එක් තරුණියකගේ පවුලේ ඇතිවූ ආරවුලක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තව දුරටත් ගම්පහ පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදුකරන බවයි වාර්තා වන්නේ.

(under the courtesy of nethgossip.lk news web)

More News »