මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලන්න අත්සන් තබන්න මම සූදානම් - ජනපති කියයි

2018-07-11 03:50:00       493
feature-top
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණ දඬුවම නියමකර සිටියදී, බන්ධනාගාරය තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන පුද්ගලයින් එල්ලා මැරීම සඳහා තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතියද හිමිවුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »