කුළුණු මත දුම්රිය මගක් තනන්න කැබිනට් අනුමැතිය

2018-07-11 01:38:00       670
feature-top
මාළඹේ සිට කොළඹ කොටුව දක්වා ඉදිකිරීමට යෝජනා කර ඇති සැහැල්ලු දුම්රිය සේවාව සඳහා කුළුණු මත ඉදිවන දුම්රිය මාර්ග දෙකක් ඉදිකිරීම සඳහා මහා නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17න් යුක්ත වනවා. ජපන් ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

More News »