පාපන්දු ලෝක කිරුළට ළංවූ අවසන් 08 දෙනාගේ ගැටුම අද සිට
2018-07-06 11:40:00  ★ 680

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (06) ආරම්භ වනවා. කුසලානය සඳහා වඩාත් සමීප වූ කණ්ඩායම් 08 පිළිමළුන් පිටුදැකීමේ ක්රමයට මෙහිදී තරග වැදීමට නියමිතයි. පළමු සහ දෙවන තරග අද පැවැත්වෙනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ උරුගුවේ කණ්ඩායම සහ ප්රංශය අතරයි. දෙවන තරගය බ්රසීලය සහ බෙල්ජියම අතර පැවැත්වෙනවා.
උරුගුවේ සහ බෙල්ජියම් යන කණ්ඩායම් මෙම තරගාවලිය මේ දක්වා සහභාගී වූ සියලූ තරග ජයගෙන තිබෙනවා. ප්රංශය සහ බ්රසීලය තරග 03 බැගින් ජයගෙන ඇති අතර ඔවුන් සහභාගී වූ එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව නිමා වුණා.
(under the courtesy of nethgossip.lk news web)
අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com