පුලතිසි පොසොන් උදානය-සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙටින් අවසන්

2018-06-29 09:02:00       725
feature-top
පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙටින් (30)  අවසන් වේ.

පොලොන්නරුව ඓතිහාසික ගල් විහාරයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දෙවන දිනය සදහා ඊයේ (28) ප්‍රදර්ශනය විවෘත කෙරිණි.

මහනුවර, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ධාතුන් වහන්සේ වැඩමකරවා තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »