අවි ගත් දෙදෙනකු සොයා රුවන්වැල්ලේ මෙහෙයුමක්

2018-06-28 05:09:00       729
feature-top
අවි ගත් දෙදෙනකු රුවන්වැල්ල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලිසිය හා විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම අරඹා තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »