මහ දවාලේ බැංකුවක් කොල්ල කන්න ආපු හොරෙක්ට වෙච්ච දේ

2018-06-22 04:58:00       644
feature-top
ඉඩංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට ආ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේ අදාළ බැංකුවේ සිටි පිරිස එලෙස පැමිණි පුද්ගලයා අල්ලා පහර දී තිබෙනවා.

පොලිස් නිළධාරීන් පැමිණි පසු ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(under the courtesy of adaderana.lk news web)

More News »