රටපුරා බන්ධනාගාර අධිකාරීවරුන් කොළඹට කැඳවයි

2018-06-22 03:34:00       584
feature-top
අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල අද (22) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

එහි වැඩ අංශයේ රැඳවුවන් පිළිබද අමාත්‍යවරිය එහිදී සොයා බැලූ බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර රටපුරා සියළු බන්ධනාගාරවල බන්ධනාගාර අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. අමාත්‍යවරිය ඔවුන් ඇමතීමට ද නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

More News »