ඥාණසාර හිමිගේ බලාපොරොත්තුව ඉටු වෙයි

2018-06-22 03:07:00       542
feature-top
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා.

පසුගියදා ඥාණසාර හිමියන්ට අධිකරණය මගින් මාස 06ක් සිර දඬුවම් නියම කර තිබුණා.

අපේක්‍ෂා කරන පරිදි අද ඇප ලැබුණහොත් මහනුවරට ගොස් මහනාහිමිවරුන් බැහැ දැකීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තීරණය කර තිබුණා. සංඝාධිකරණයක් පිහිටුවිම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීම  උන්වහන්සේගේ අපේක්‍ෂාවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »