පාපන්දු ලෝක කුසලාන අද ඇරඹේ  සජීවී විකාශනය

2018-06-14 09:50:00       1116
feature-top
මෙවර ‍ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද(14) රුසියාවේදී ආරම්භ විය.මෙවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 32ක් සහභාගී වී සිටින අතර  තරඟාවලියේ තරඟ 64ක් පැවැත්වීමට නියමිතයි.රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලොක කුසලාන තරඟාවලිය ක්‍රිඩාංගණ 12ක දින 32ක් පුරා පැවැත්වීමට සැළසුම් කර තිබේ.පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් අද දිනයේ සත්කාරක රුසියානු කණ්ඩායම සහ සෞදි අරාබියානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වේ.


More News »