පස්සර වෙලඳ සැළක් ගිනි ගනියි!කාන්තාවන් තිදෙනෙකුට ජීවිතය අහිමිවෙයි!

2018-06-14 09:49:00       154
feature-top
පස්සර නගරයේ සිල්ලර වෙළදසැලක් තුල  අද (14) අද අලුයම  1.40 ට පමණ ඇතිවු හදිසි ගන්නකින් එම වෙළඳසැල විනාශවී ඊට යාබදව පිහිටි   කාමර වල සිටි කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ  කේ.බී. මල්ලිකා නමැති  62 හැවිරිදි කාත්තාවක් , කේ.බී. චිත්‍රා නමැති 61 හැවිරිදි කාත්තාවක් සහ  ටී.එච්. කල්පනා නැමති 23 හැවිරිදි තරුණියක් බවටයි වාර්තා වන්නේ. ඔවුන්  වෙළදසැල් හිමියාගේ මව, පුංචි අම්මා සහ නැගෙනිය බවට පොලිසිය සඳහන් කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර පස්සර පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


(under the courtesy of nethgossip.lk news web)

More News »