චන්දිමාල්ගේ රාජකීය උපන්දිනය දා සරාගී නිළියන් රැසක් සාදය උණුසුම් කරමින් දැමූ සරාගී නර්ථනය මෙන්න - Video

2018-06-05 11:16:00       732
feature-top
ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය සාදය පසුගිය 31 වන දින මහත් උත්සවශ්‍රීයෙන් යුතුව පැවැත්වුණා.
 
මේ සාදය ගැන අදටත් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්කෙරෙනවා.

නළු නිළියන් , මෝස්තර නිරූපන ශිල්පීන් හා නිරූපිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම සාදය වර්ණවක් කරන්න පැමිණ සිටියා.

කෙසේ නමුත් මෙම සාදයේදී ටීනා ෂනෙල් , මාෂි හේවගේ සහ අමායා අධිකාරි ඇතුළු සුරූපිනියන්ගේ සරාගී නර්ථනයන්ගෙන්ද මෙම සාදය වර්ණවත් වී තිබුණා.

අදාළ වීඩියෝව පහතින් බලන්න


(under the courtesy of hirunews.lk news web)

More News »