හෙට දිනයේ ගුවන් ගමන් කාලසටහනේ වෙනසක් - නව කාල සටහන මෙන්න

2018-06-02 11:46:00       685
feature-top

ඉන්දීය ගුවන් සීමාවේ සිදුකෙරෙන අත්හදා බැලීමේ ක්‍රියාකාරකමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් කාලසටහන වෙනස්කොට තිබෙනවා.

මේ හේතුවෙන් හෙට (03) ගුවන් ගමන් කිහිපයක වේලාව වෙනස්වනු ඇති.


(under the courtesy of nethnews.lk news web)


More News »