හොර බඩු ගෙනා චීන කතුන් ගුවන්තොටේදි කොටුවෙයි

2018-06-02 11:44:00       686
feature-top

දුම්වැටි තොගයක් නීතිවිරෝධිව දිවයිනට රැගෙන පැමිණි චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකුද කටුනායක ගුවන් තොටුපොලේදී අද (02) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීනයේ ගුවැන්ෂු නුවර සිට පැමිණි සැකකාරියන් දෙදෙනා සතුව තිබී සොයා ගැණුනු දුම්වැටි ප‍්‍රමාණය හතලිස් දහසක්. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 20 ක් බවයි ගුවන් තොටුපොල රේගුව පැවසුවේ. 


(under the courtesy of nethnews.lk news web)

More News »