වැස්ස නිසා පැතිරෙන රෝග ගැන සැලකිලිමත් වෙන්න

2018-05-25 01:50:00       546
feature-top
වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ රෝග ව්‍යාප්ත විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය  අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ තම සංගමයේ නිලධාරින් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල රාජකාරි කටයුතු සදහා යොදවා ඇති බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »