තවත් ලක්ෂ දෙකකට සමෘද්ධි

2018-05-20 06:43:00       542
feature-top

තවත් ලක්ෂ දෙකක පිරිසක් සඳහා සමෘද්ධි සහනාධාරය පිරිනැමීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විෂයභාර අමාත්‍ය පී හැරිසන් පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේ කිසිදු සමෘද්ධි සහනාධාරයක් කප්පාදු නොකරන අතර තව දුරටත් රටේ දුගී දුප්පත් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි. අලුතින් සමෘද්ධි හිමිවිය යුතු පිරිසගේ තොරතුරු දැනටමත් ලැබී ඇති බවද සඳහන් කළා. 


(under the courtesy of nethnews.lk news web)

More News »