පඩි ගෙව්වේ නැති නිසා ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයේ සේවකයින් කරපු දේ

2018-05-17 04:58:00       627
feature-top
පඩි ගෙව්වේ නැති නිසා ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයේ සේවකයින් කරපු දේ

" හැමෝගෙම උද්ඝෝෂණ පෙන්නන ලංකාවේ මාධ්‍ය ආයතනවල සේවකයින් උද්ඝෝෂණය කරන හැටි"

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක සේවය කරන සේවකයින් හට තම වැටුප් නොගෙවීම හේතුවෙන් කළ අපුරු ක්‍රියාවක් වාර්තා වනවා. ඒ එකම ඡායාරුපයක්, තම පුද්ගලික සමාජ ජාල ගිණුම් තුළ එක් කර ගනිමින් තම විරෝධය දැක්වීමයි.

ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් තුළ "බුරුවෙකුගේ " ඡායාරූපයක් එක් කර ගනිමින් තම විරෝධය මෙලෙස පල කර තිබෙනවා. පහුගිය මස වැටුප් තවමත් නොගෙවීම හේතුවෙන් ඔවුන් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබෙනවා.

ඔවුන් විරෝධය පළ කර ආකාරය පහතින් බලන්න.

reader.lk




More News »