මෝහිනීට බබා ලැබුණ හැටි - වීඩියෝ

2018-05-17 12:55:00       631
feature-top
මෝහිනී ගැන දත් නොදත් කතා අතරේ මෝහිනීට බබා හම්බුනේ කොහොමද කියන එක නොවිසඳුන ප්‍රශ්නයක්.

ලංකාවේ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණකරුවන් පිරිසක් මොහිනීට බබා හම්බුනේ මෙහෙමයි කියනවා. මෝහිනීට හැර තවත් කාටද පුළුවන් මෙහෙම බබ්බු හදන්න?

වීඩියෝව පහතින්
(under the courtesy of srilankamirror.lk news web)

More News »