විධායක ජනාධිපති ක්‍රමය රටට අහිතකර වාතාවරණයක් උදා කරලා

2018-05-17 12:46:00       596
feature-top
විධායක ජනාධිපති ක්‍රමය රටට අහිතකර වාතාවරණයක් උද්ගත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ අමාත්‍ය බලතල මෙන්ම රටේ සෑම කාර්යයක්ම එම ධුරය වටා ගොනුකර ඇති බවයි.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »