ETI තැම්පත්කරුවන්ගේ විරෝධතාවයක් නිසා වෝඩ් පෙදෙස අවහිර වෙයි

2018-05-17 12:42:00       531
feature-top
ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධතාවක් ආරම්භ කර තිබේ

මේ හේතුවෙන් වෝඩ් පෙදෙස අවහිරවී වාහන ගමනා ගමනයට බධා එල්ලවී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »