තැපෑලේ පරිගණක ජාල පද්ධතිය මාස 06ක් අඩාලයි - ආදායම දවසින් දවස අඩුවෙයි

2018-05-12 02:38:00       705
feature-top
තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාල පද්ධතිය මාස 06ක පමණ කාලයක සිට නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ගැටළු රැසක මතු වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ක‍්‍රියාවලියට බාධා එල්ල වී ඇති බවයි.  

මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම දිගින් දිගටම අඩු වෙමින් ඇති බවද චින්තක බණ්ඩාර පෙන්වා දුන්නා.


(under the courtesy of nethnews.lk news web)

More News »