පෞද්ගලික ඇඟළුම් ආයතනයක ගින්නක්

2018-05-12 02:32:00       690
feature-top
රත්මලාන - බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟළුම් ආයතනයකට අයත් ගබඩාවක ගින්නක් හට ගෙන තිබේ.

දෙහිවල සහ මොරටුව ගිනි නිවීමේ ඒකකවලින් රථ දෙක බැඟින් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.


(under the courtesy of adaderana.lk news web)

More News »