ජනපති ඉරානේ යයි

2018-05-12 12:17:00       692
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා අද(12)දින දහවල් ඉරානයේ ටෙහෙරාන් බලා පිටත්ව ගියේය .

ඔහු සමඟ දූත පිරිස 10  ක්  පමණ මෙම සංචාරය  සඳහා එක් වී සිටියහ.

ඔවුන් කටාර් ගුවන් සේවයේ Q.R.- 665 (කිව්.ආර්.- 665 ) දරණ ගුවන් යානයෙන් 5/12 දින දහවල් 11.50 ට පමණ කටුනායක  ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
(under the courtesy of adaderana.lk news web)

More News »