මගේ තාත්තාට පිළිකාව හැදුනම උදව් කලේ රෝහීත් " IPL බලන්න ගිය ශ්‍රී ලංකා රසිකයා කරපු දේ ලොවේම අවදානයට

2018-04-28 12:33:00       817
feature-top
මේ දිනවල ලොව පුරාම ක්‍රිකට් රසිකයන්ගෙ අවදානයට ලක්ව තිබෙන්නෙ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියයි. මෙම තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා රසිකයන්ගේ වඩාත් අවදානයට ලක්ව තිබෙනවා.
ඒ ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මුම්බායි කන්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීම නිසා.

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සහ විශේෂයෙන්ම එම කණ්ඩායමේ නායක රෝහීත් ෂර්මාගේ රසිකයෙකු ලෙස ප්‍රසිද්ධ මොහොමඩ් නිලාම් පසුගිය දින මුම්බායි හි සංචාරය කරමින් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට සහය දක්වා තිබුනා. මොහොමඩ් නිලාම්ගේ පියාට අසනීප වූ අවස්තාවේ රෝහීත් ෂර්මා ඔහුට උපකාර කර තිබෙන බවද පැවසෙනවා.

ඒ අවස්තාවේ විඩීයෝවක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පලකර තිබූ අතර එම විඩීයෝව පහතින් ,
(under the courtesy of nethnews.lk news web)

More News »