ගිලාබැස්ස පාලමෙන් තහනම නොතකා බර වාහන යයි

2018-04-28 10:45:00       811
feature-top
නාත්තණ්ඩිය - දංකොටුව මාර්ගයේ පිහිටි තුම්මෝදර පාලම ගිලා බැසීම හේතුවෙන් එම පාලම මතින් බර වාහන ධාවනය කිරීම අත්හිටුවා තිබෙනවා. ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අබලං තත්ත්වයේ පැවති මෙම පාලම ගිලා බැස ඇත්තේ ඊයේ (27) රාති‍්‍රයේයි. කෙසේවෙතත් තහනම නොතකමින් බර වාහන අදාළ පාලම හරහා ගමන් කරන බවද වාර්තාකරු සදහන් කළා
(under the courtesy of nethgossip.lk news web)

More News »