එජාප පසුපෙල මන්ත‍්‍රින් තුනක් සිරස නාලිකාවේ..රනිල්ට-ප‍්‍රතිසංවිධානයට පළු යන්න බනිති - Video

2018-04-28 10:09:00       817
feature-top
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීවරුන් තිදෙනෙකු සිරස රූපවාහිනියේ ‘නිවුස් ලයින්’ වැඩසටහනට සම්බන්ධ විය.

ආනන්ද අලුත්ගමගේ, චමින්ද විජේසිරි, හේසා විතානගේ යන මන්ත‍්‍රීවරුන් එසේ සහභාගී වූහ.

එජාප ප‍්‍රතිසංවිධානය ගැන දැඩිව විවේචනය කල ඔවුන් නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටද එල්ල කරන ලද්දේ දැඩි විවේචනයි.
(under the courtesy of lankacnews.com news web)

More News »