ආණ්ඩුවෙන් ගිය ශ්‍රීලනිප 16 පොහොට්ටුවට

2018-04-21 09:01:00       205
feature-top
ජාතික ආණ්ඩුව නියෝජනය කළ  ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ 16 දෙනා ඉන් ඉවත්වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අපේක්‍ෂාවෙන් බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ජාතික ආණ්ඩුව නියෝජනය කරන තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවරදී මාධ්‍යවේදීන් නැගූූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියාසිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »