චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි
2018-04-07 09:57:00  ★ 185

ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා.
කිලෝග්‍රෑම් 77 බර පන්තියෙන් තරග වැදුනු චින්තන ගීතාල් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 132ක් එසවීමට සමත් වූ අතර ඔහු ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට පළමු උත්සහයේදී කිලෝග්‍රෑම් 166ක් එසවීමට සමත්වුණා.
එහෙත් ක්ලීන් ඇන්ඞ් ජර්න් ක්රමයේ දෙවන සහ තුන් වන අවස්ථාවේ කිලෝග්‍රෑම් 168ක් එසවීමට උත්සහ කළ එය අසාර්ථක වීමත් සමග චින්තනගේ පදක්කම් සිහිනය බොඳ වුණා. (under the courtesy of nethnews.lk news web)

එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්
2018-04-19 09:06:00රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
2018-04-19 08:09:00හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
2018-04-19 07:20:00එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
2018-04-19 05:21:00ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
2018-04-19 05:10:00සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
2018-04-19 05:04:00යාපනයේ නිදහස් කළ ඉඩමක තිබී බෝම්බ තොගයක් හමුවෙයි
2018-04-19 04:44:00මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි
2018-04-19 04:41:00බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
2018-04-19 04:24:00තෙල් මිල ගැන තීරණය ගන්නේ අගමැති හා ජනාධිපති
2018-04-19 04:04:00පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !
2018-04-19 03:40:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com