තාක්ෂණික දෝෂයක් නිසා පාර්ලිමේන්තුව කල්තබයි

2018-03-23 07:07:00       728
feature-top
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබු බව පාර්ලිමේන්තු වාර්තාකරු පැවසීය.

එසේ කල්තබා ඇත්තේ පාර්ලිමේන්තුවේ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පතේ ඡන්දය විමසීමේ සිදුවු  තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව අප වාර්තාකරු වැඩිදුරත සඳහන් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)

More News »