ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට
2018-03-18 01:36:00  ★ 288

පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල අඩුවීමක් දක්නට ලැබේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ මේ වන විට රත්‍රං අවුන්සයක මිල සටහන් වන්නේ අමරිකානු ඩොලර් 1,313 ක් ලෙස ය.
අමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාතය ඉහළ යාම හේතුවෙන් මෙලෙස රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පවසයි.
(under the courtesy of newsfirst.lk web)
රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි
2018-04-19 08:09:00හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට
2018-04-19 07:20:00එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !
2018-04-19 05:21:00ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සන්නිවේදන මෙවලම ඉංග්‍රීසි භාෂාවයි
2018-04-19 05:10:00සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ පුළුල් වෙයි
2018-04-19 05:04:00යාපනයේ නිදහස් කළ ඉඩමක තිබී බෝම්බ තොගයක් හමුවෙයි
2018-04-19 04:44:00මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි
2018-04-19 04:41:00බැඳුම්කරයට රටම හොයන අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ සිංගප්පුරූවේ ? ඡායාරූප මෙන්න .!
2018-04-19 04:24:00තෙල් මිල ගැන තීරණය ගන්නේ අගමැති හා ජනාධිපති
2018-04-19 04:04:00පාපන්දු ලොක්කෙක් අත්අඩංගුවට !
2018-04-19 03:40:00ලෝක උරුම වනබිම රැකගන්න අලුත් වැඩක්
2018-04-19 03:27:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com