අතරමැදියන් විසින් පාරිභෝගිකයින් සූරාකෑම වැළැක්විය යුතුයි

2018-03-18 09:23:00       253
feature-top
සහල් නිෂ්පාදනයේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයන් සූරාකෑම වැළැක්වීම සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ ගොවීන්ට අඩු මුදලක් ලබාදී මිලදී ගන්නා වී සහල් බවට පත් කර ඉතා වැඩි මිලට පාරිභෝගිකයන්ට විකිණීමට අතරමැදියන් අසාධාරණ ලෙස කටයුතු කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

More News »